23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldභූ කම්පනයෙන් මියගිය පිරිස 1300 ඉක්මවයි

භූ කම්පනයෙන් මියගිය පිරිස 1300 ඉක්මවයි

තුර්කියේ සිරියානු දේශ සීමාව ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගයින් සංඛ්‍යාව 1300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7යි දශම 8ක ප්‍රබලතාවයක් ගෙන තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ භූ කම්පනයෙන් තුර්කියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 912 ඉක්මවා ඇති බවය.

මේ අතර සිරියාවේ ද පුද්ගලයින් 386කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.