24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිළිස්සුම් තුවාල ලැබූ අයෙක් ජීවිතක්ෂයට

පිළිස්සුම් තුවාල ලැබූ අයෙක් ජීවිතක්ෂයට

සැකකටයුතු ලෙස සිරුරට ගිනි ඇවිලීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි.

අද (07) අලුයම 2ට පමණ කළුතර කටුකුරුන්ද කුරේ මාවතේ පිහිටි සිය නිවසේදී එම සිදුවීම සිදුව ඇති බවත් ඔහුව කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසු මියගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

එසේ මියගොස් ඇත්තේ දෙදරු පියෙක් වන අතර ඊයේ (08) ඔහු සිය බිරිඳ සමග ආරවුලක් ඇතිකරගෙන තිබූ බවට මෙතෙක්කළ පරීක්ෂණවලදී තහවුරුවී ඇතැයි පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.