29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසනත් නිශාන්ත සම්මුඛ සාකච්ඡාව මැද පිස්තෝලය එළියට ගනී

සනත් නිශාන්ත සම්මුඛ සාකච්ඡාව මැද පිස්තෝලය එළියට ගනී

යූ ටියුබ් නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත තම උකුලේ පිස්තෝලයක් තබාගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතී.

එය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදයක් යටතේ තමන්ට ලැබුණු තුවක්කුවක් බවයි ඔහු එම සාකච්ඡාවේදී කියා සිටියේ.

මේ දර්ශනය සුදත්ත තිලක්සිරි සමඟ කළ සාකච්ඡාවකදී දැකගත හැකිය.