32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වීමට බාධා

කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වීමට බාධා

වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩල සහ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථා යන ආයතන තුනේ වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති 100 කට ආසන්න සංඛ්‍යාවක් අද (08) කොළඹ කොටුවේ පවත්වනු ලබන විරෝධතාව හේතුවෙන් කොළඹ අවට ආරක්ෂාව තර කර තිබේ.

මෙම විරෝධතාව හේතුවෙන් විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානය අසළට අවතීර්ණ වීම වැළැක්වීම සඳහා පොලිස් සහ යුද හමුදා ආරක්‍ෂක වළලු කීපයක් දමා වටකර තිබේ.