― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරු පැමිණෙන මාර්ගය අහුරමින් උන්වහන්සේ සත්‍යග්‍රහයේ නිරත විය.