22.8 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කියේ භූමිකම්පාවෙන් පාපන්දු ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට

තුර්කියේ භූමිකම්පාවෙන් පාපන්දු ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට

තුර්කියේ ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජයක ගෝල රකින ක්‍රීඩකයෙක් භූමිකම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත්තේ යේනි මලටියාස්පෝර් ක්‍රීඩා සමාජයේ අහමට් ඉයුප් ටර්කස්ලාන්ය.

මේ වනවිට තුර්කියට බලපෑ භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයන් 8,000කට ආසන්න පිරිසක් දැනට ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.