28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබයිඩන්ගේ බිරිඳ කමලා හැරිස්ගේ සැමියා සිප ගනී

බයිඩන්ගේ බිරිඳ කමලා හැරිස්ගේ සැමියා සිප ගනී

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ආර්යාව වන ජිල් බයිඩන් අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ගේ සැමියා සිප ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් විසින් ඊයේ (07) පැවති පාර්ලිමේන්තු රැස්වීම ඇමතූ අතර මෙම අවස්ථාවේදී, රැස්වීම ආරම්භ වීමට පෙර ජෝ බයිඩන්ගේ බිරිඳ ජිල් බයිඩන් කමලා හැරිස්ගේ සැමියා වන ඩග් එම්බාප් සිප ගත්තාය.

මෙම වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පවතී.