― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපරිප්පු, අල, ළුෑණු මිල තවත් පහළට

පරිප්පු, අල, ළුෑණු මිල තවත් පහළට

පරිප්පු කිලෝවක මිල රුපියල් 330ක් දක්වාත් ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 110ක් දක්වාත් පහත වැටී ඇති බව පිටකොටුව තොග වෙළඳපොළ පවසයි

එමෙන්ම ආනයනික අල කිලෝවක් රුපියල් 100කට වැනි මුදලකට අලෙවි කරනු ලබන අතර ආනයනික සුදු සීනි තොග මිල තවදුරටත් රුපියල් 215ක මට්ටමකට පවතී.

කෙසේවෙතත් රුපියල් 215කට පැවති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 230 දක්වා ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් පවසන්නේ.