28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපරිප්පු, අල, ළුෑණු මිල තවත් පහළට

පරිප්පු, අල, ළුෑණු මිල තවත් පහළට

පරිප්පු කිලෝවක මිල රුපියල් 330ක් දක්වාත් ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 110ක් දක්වාත් පහත වැටී ඇති බව පිටකොටුව තොග වෙළඳපොළ පවසයි

එමෙන්ම ආනයනික අල කිලෝවක් රුපියල් 100කට වැනි මුදලකට අලෙවි කරනු ලබන අතර ආනයනික සුදු සීනි තොග මිල තවදුරටත් රුපියල් 215ක මට්ටමකට පවතී.

කෙසේවෙතත් රුපියල් 215කට පැවති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 230 දක්වා ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් පවසන්නේ.