30.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසර්ව පාක්ෂික ආණ්ඩුවකට මෛත්‍රීගේ සහය

සර්ව පාක්ෂික ආණ්ඩුවකට මෛත්‍රීගේ සහය

රට ගොඩනැගීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තම පූර්ණ සහය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.