26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවෙන් ලිතියම් නිධියක් හමුවෙයි

ඉන්දියාවෙන් ලිතියම් නිධියක් හමුවෙයි

පළමු වරට ලිතියම් නිධියක් සොයාගත් බව ඉන්දීය රජය පවසයි.

මෙම ලිතියම් නිධිය හමු වී ඇත්තේ ජම්මු – කාශ්මීරයෙන් ප්‍රදේශයෙන්.

එහි ටොන් මිලියන 5.9 ක සංචිතයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලොව පුරා පරිගණක, ජංගම දුරකථන, විදුලි මෝටර් රථ සඳහා බැටරි නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස ලිතියම් සැලකේ.