පළමු වරට ලිතියම් නිධියක් සොයාගත් බව ඉන්දීය රජය පවසයි.
මෙම ලිතියම් නිධිය හමු වී ඇත්තේ ජම්මු – කාශ්මීරයෙන් ප්‍රදේශයෙන්.
එහි ටොන් මිලියන 5.9 ක සංචිතයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලොව පුරා පරිගණක, ජංගම දුරකථන, විදුලි මෝටර් රථ සඳහා බැටරි නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස ලිතියම් සැලකේ.