23.4 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalයාපනය මුහුදෙන් කාන්තා මළ සිරුරක් හමුවෙයි

යාපනය මුහුදෙන් කාන්තා මළ සිරුරක් හමුවෙයි

යාපනය නගරය ආසන්න මුහුදේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ පස්වරුවේ මෙම මළ සිරුර ගොඩගනු ලැබූ අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.