― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලබන වසරේ සිට 6 වසරේ සිට සියලුම වසරවල විෂය මාලාවන් අලුත් වෙයි

ලබන වසරේ සිට 6 වසරේ සිට සියලුම වසරවල විෂය මාලාවන් අලුත් වෙයි

ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට සියලු ශ්‍රේණිවල විෂය මාලා යාවත්කාලින කරන බව කොළඹ පැවති උත්සවයකදි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසා සිටියා.

අටවන ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධි විෂය ඉගැන්වීම් ආරම්භ කිරීමට අදාළ සාකචිඡා සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණික වැඩි දියුණුවක් සමඟ බවයි.

සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූලව ඉහළ නැංවිය යුතු බවත්, විද්‍යා තාක්ෂණ ක්‍ෂේත්‍ර පාඨමාලා වැඩිදියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළා.