26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලබන වසරේ සිට 6 වසරේ සිට සියලුම වසරවල විෂය මාලාවන් අලුත් වෙයි

ලබන වසරේ සිට 6 වසරේ සිට සියලුම වසරවල විෂය මාලාවන් අලුත් වෙයි

ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට සියලු ශ්‍රේණිවල විෂය මාලා යාවත්කාලින කරන බව කොළඹ පැවති උත්සවයකදි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසා සිටියා.

අටවන ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධි විෂය ඉගැන්වීම් ආරම්භ කිරීමට අදාළ සාකචිඡා සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණික වැඩි දියුණුවක් සමඟ බවයි.

සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූලව ඉහළ නැංවිය යුතු බවත්, විද්‍යා තාක්ෂණ ක්‍ෂේත්‍ර පාඨමාලා වැඩිදියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළා.