― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldතුර්කි භූකම්පනයෙන් මියගිය ගණන 33,000 ඉක්මවයි

තුර්කි භූකම්පනයෙන් මියගිය ගණන 33,000 ඉක්මවයි

තුර්කියේ සිදු වූ භූමිකම්පාව හේතුවෙන් මියගිය ගණන 33,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් පෙන්වා දෙන්නේ මියගිය සංඛ්‍යාව 50,000 ඉක්මවිය හැකි බවයි.

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාව සිදුවී අදට දින හතක් සපිරෙන අතර කෙසේ වෙතත් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතී.