26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල්වල ගුරුවරු 30,000කගේ හිඟයක්

පාසල්වල ගුරුවරු 30,000කගේ හිඟයක්

පාසල්වල ගුරුවරුන් 30,000ක පමණ හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමය මේ බව සඳහන් කළේ අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විද්‍යාපීඨ පුහුණුව ලැබූ 8,000ක පමණ පිරිසක් ඉන් පිටව ගොස් ඇතත් ඔවුන් පාසල් වෙත නිසි පරිදි යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සැළසුමක් නොමැති බවයි එහිදී ජෝසප් ස්ටාලින් පැවසුවේ.