25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් අනිද්දා සිට

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් අනිද්දා සිට

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් අනිද්දා (15) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 22, 23 සහ 24 යන දිනවල සිදුකිරීමට නියමිතයි.

එම දිනයන්වලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඉදිරියේ තැපැල් ඡන්දය ලකුණු කිරීමට හැකියාව පවතිනවා.

මේ අතර එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අයදුම්කළ ඡන්ද අයදුම්පත් වලින් අයදුම්පත් 36,000ක සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තාවනවා.

ඒ, ඒවායේ පැවති විවිධ දෝෂ හේතුවෙන්.