30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමනමාලයාගේ පැරණි පෙම්වතියෝ විවාහයට කඩා පනී මනමාලයා පරණ පෙම්වතියන්ගෙන් සමාව ඉල්ලයි

මනමාලයාගේ පැරණි පෙම්වතියෝ විවාහයට කඩා පනී මනමාලයා පරණ පෙම්වතියන්ගෙන් සමාව ඉල්ලයි

පසුගියදා චීනයේ පැවති විවාහ මංගල්‍යයක් අතරතුර දී මනාලයාගේ හිටපු පෙම්වතියන් රැසක් සංවිධානය වී විරෝධතාවයක නිරත වී ඇත.

එම තරුණියන් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතව ඇති අතර එම අත්දැකීමට මුහුණ දී ඇත්තේ චීන ජාතික චෙන් නමැති පුද්ගලයෙක් ය.

එහි දී අදාළ එම මනමාලයා විසින් විරෝධතාවයේ නිරත වූ ඔහුගේ පැරණි පෙම්වතියන්ගෙන් සමාව ඉල්ලා ඇත.

තමන් අතීතයේ හොඳ පෙම්වතෙකු නොවුණු බවත් සියලුදෙනාම තම පෙම්වතියන්ට සත්‍යවාදී විය යුතු බවත් පවසා ඇත.