28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්කරල් ළඟ තබාගත් බදුල්ලේ වෛද්‍යවරයෙපොලිස් විශේෂ කාර්ය බලකායක් අත්අඩංගුවට

මත්කරල් ළඟ තබාගත් බදුල්ලේ වෛද්‍යවරයෙපොලිස් විශේෂ කාර්ය බලකායක් අත්අඩංගුවට

මත් කරල් 145ක් සමඟ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට අනාවරණය වී ඇත්තේ අදාළ වෛද්‍යවරයා විසින් පාසල් ළමුන් ඉලක්ක කර විකිණීම සඳහා මෙම මත් කරල් ළඟ තබා ගත් බවයි.

බදුල්ල මුතියංගන විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේදී අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.