27.8 C
Colombo
Friday, September 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක 12ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් – සෞඛ්‍ය අමාත්‍යාංශය

දිස්ත්‍රික්ක 12ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් – සෞඛ්‍ය අමාත්‍යාංශය

දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර සහ යාපනය එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත් ය.

මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කෑගල්ල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

මේ මාසයේ මේ වනවිට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3637 කි.