27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාකච්ඡාවක් ඉල්ලා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්

සාකච්ඡාවක් ඉල්ලා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්

බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා දෙවන වරටත් ඊයේ (15) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.