27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් - ලාල්කාන්ත

පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් – ලාල්කාන්ත

පළාත් පාලන මැතිවරණයට ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවට දිගටම ඕනෑකම තිබ්බා මේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න. රනිල් වික්‍රමසිංහගේ න්‍යායපත්‍රයේ තියෙන්නේ පළාත් පාලන ඡන්ද මහ මැතිවරණ තියන්න නෙමෙයි. ජනාධිපතිවරණයක් තියන්න. අපේ ව්‍යවස්ථාවට අනුව මේ එළැඹෙන නොවැම්බර් 19 වනදායින් පස්සේ ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු 5යි කියලනේ. නමුත් පළවෙනි වරට ජනාධිපති වෙන කෙනෙකුට පුළුවන් දෙවෙනි පාරටත් එයාම ඡන්දය ඉල්ලනවානම් අපේක්ෂකයා විදියට අවුරුදු 4න් පස්සේ ඡන්දය තියන්න පුළුවන්. 5ක් යන්න ඕනේ නෑ.