― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldතුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 45,000 දක්වා ඉහළට

තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 45,000 දක්වා ඉහළට

තුර්කියට හා සිරියාවට බලපෑ භූකම්පනයෙන් පුද්ගලයින් 45,000කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කියේ පමණක් 39,672කු මියගොස් ඇති අතර සිරියාවේ 5,800කට වැඩි පිරිසක් භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වනවිට භූ කම්පනය හේතුවෙන් පවුල්වලින් වෙන්වූ ළමයින් 1,589 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.