27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 45,000 දක්වා ඉහළට

තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 45,000 දක්වා ඉහළට

තුර්කියට හා සිරියාවට බලපෑ භූකම්පනයෙන් පුද්ගලයින් 45,000කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කියේ පමණක් 39,672කු මියගොස් ඇති අතර සිරියාවේ 5,800කට වැඩි පිරිසක් භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වනවිට භූ කම්පනය හේතුවෙන් පවුල්වලින් වෙන්වූ ළමයින් 1,589 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.