29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාතර මුහුදේ අතුරුදන් වූ සිසුවෙකුගේ සිරුර හමුවෙයි

මාතර මුහුදේ අතුරුදන් වූ සිසුවෙකුගේ සිරුර හමුවෙයි

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවාගේ සිරුර මෙලෙස හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අතුරුදන් වූ අනෙක් සිසුන් දෙදෙනා සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුම් සිදු කරනවා.