27 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලන්ච්ශීට් හා ආහාර ඇසුරුම් කඩදාසි මිල ඉහළට

ලන්ච්ශීට් හා ආහාර ඇසුරුම් කඩදාසි මිල ඉහළට

සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය පවසයි

විදුලි ගාස්තු ඉහළ නැංවීමට සමගාමීව මෙම මිල වැඩි කිරීම සිදු කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව දිවා ආහාර ඇසුරුම් (ලන්ච්ෂීට්) සහ ආහාර ඇසුරුම් කඩදාසි රුපියල් 5 දක්වා වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිතීන් මලු දේශීය නිෂ්පාදනය රුපියල් 15 – 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.