26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය ගැන තීරණය 23 වැනිදායින් පසු

මැතිවරණය ගැන තීරණය 23 වැනිදායින් පසු

පළාත් පාලන මැතිවරණයට අදාළ ඉදිරි තීරණ ලබන 23 වැනිදායින් පසුව ගන්නා බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණයට මුදල් ලබාදීම අසීරු බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේවා මැතිවරණ කොමිසමට දන්වා ඇත.

මේ අනුව පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ මුදල් ලබාදීමේ දුෂ්කරතා සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට රජය ගෙන ඇති පරිපාලන තීරණය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණ කොමිසම දැනුවත් කළේය.