32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවෙඩි තැබීම් මැඩලන්නැයි ජෝ බයිඩන්ගෙන් ඉල්ලීමක්

වෙඩි තැබීම් මැඩලන්නැයි ජෝ බයිඩන්ගෙන් ඉල්ලීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ වෙඩි තැබීම් මැඩ පැවැත්විය යුතු බව ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 73ක් වාර්තා වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

තුවක්කු නීතිවල ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජෝ බයිඩන් අවධාරණය කළේය.