29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

හෙට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (19) මහනුවර නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා. ඒ ජනරජ පෙරහැර පැවැත්වීම හේතුවෙන්.

ඒ අනුව හෙට පස්වරු 5 සිට දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදියේ රථ වාහන ගමනාගමනයට අවස්ථාව හිමිවන්නේ නැහැ.

පෙරහැර අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.