― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldඋතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

එය ඊයේ පස්වරුවේ ස්පාන මුහුදේ බටහිර ප්‍රදේශයට පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

උතුරු කොරියාව මිසයිල අත්හදාබැලීමි නිරන්තරයෙන් සිදු කරන අතර, එහි විශේෂත්වය වන්නේ ඇමරිකාව සහ දකුණු කොරියාව අතර වාර්ෂික යුද අභ්‍යාසය පැවැත්වීමට සූදානමින් සිටියදි මෙම අත්හදා බැලීම සිදු කිරීමයි.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙම මිසයිලය තත්පර 4,015 කාලයක් තුළ සැතපුළු 614 ක් දුර ගමන් කර ඇති බවයි.