29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

එය ඊයේ පස්වරුවේ ස්පාන මුහුදේ බටහිර ප්‍රදේශයට පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

උතුරු කොරියාව මිසයිල අත්හදාබැලීමි නිරන්තරයෙන් සිදු කරන අතර, එහි විශේෂත්වය වන්නේ ඇමරිකාව සහ දකුණු කොරියාව අතර වාර්ෂික යුද අභ්‍යාසය පැවැත්වීමට සූදානමින් සිටියදි මෙම අත්හදා බැලීම සිදු කිරීමයි.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙම මිසයිලය තත්පර 4,015 කාලයක් තුළ සැතපුළු 614 ක් දුර ගමන් කර ඇති බවයි.