28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldභූ කම්පනයෙන් බැට කෑ සිරියාවට ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාරයක්

භූ කම්පනයෙන් බැට කෑ සිරියාවට ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පස්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අද (19) අලුයම ය.එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් වාර්තා වී නොමැත.

පසුගිය 6 වනදා 46,000කට අධික පිරිසකට මරු කැඳවමින් සිරියාවට සහ තුර්කියට බලපෑ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් පසු එල්ල වූ පළමු රොකට් ප්‍රහාරය මෙය වේ.

ඩැමස්කස් නගරයට අවසන් වරට ප්‍රහාරයක් එල්ල වී තිබුණේ ජනවරි 2 වන දා වේ.එහි දී ද සිරියානු භට පිරිසක් මිය ගියේ ය.