22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldTwitter ගිණුම් සුරක්ෂිත කිරීමට නව ගාස්තුවක්

Twitter ගිණුම් සුරක්ෂිත කිරීමට නව ගාස්තුවක්

Twitter සමාගම විසින් Twitter ගිණුම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි

මෙම නිවේදනයට අනුව Twitter ගිණුම් සුරක්ෂිත කිරීම සඳහා ලබාදෙන ආරක්ෂක ක්‍රමවේදයක් වන, Two-factor authentication method භාවිතා කළ හැක්කේ මුදල් ගෙවන පරිශීලකයින් හට පමණි.

එළඹෙන මාර්තු 20 න් පසු, Twitter Blue සලකුණ ඇති පරිශීලකයින්ට පමණක් මෙම පහසුකම ලබා දීමට නියමිතය.