30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට නොමිලේ මඩ පොහොර ලබාදීමට පියවර

ගොවීන්ට නොමිලේ මඩ පොහොර ලබාදීමට පියවර

මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාවක් ලබන මාසයේ මෙරටට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

යල කන්නයේ වී වගා කරන ගොවීන්ට නොමිලේ මෙම මඩ පොහොර ලබා දීමටයි තීරණය කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ මුල්‍යාධාර යටතේ මෙම පොහොර තොගය මෙරටට ලැබෙනු ඇත.