27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

තුර්කි – සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ 6.4ක් ලෙසයි. මෙම භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු පමණ මිය යන්නය ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම භූමිකම්පාව එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8:04 ට පමණ සිදුව තිබෙනවා.

පසුගිය 06 වනදා තුර්කියේ සහ සිරියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් 45,000කට වැඩි සංඛ්‍යවක් මිය ගියා.