පාර්ලිමේන්තුවේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තු සභාව තුළ සිදුකරන විරෝධතාවක් හේතුවෙන්.
එහිදී විපක්ෂයේ මන්ත්රීවරුන් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් සිය විරෝධත්ව පළකර සිටින අයුරු දක්නට ලැබුණා.