23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅප්‍රේල් දක්වා ඉන්ධන තොග තියෙනවා

අප්‍රේල් දක්වා ඉන්ධන තොග තියෙනවා

අප්‍රේල් මාසය දක්වා ප්‍රමාණවත් ලිහිසි තෙල් තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

සපුගස්කන්ද පිරිපහදුවෙන් මේ වන විට ඉන්ධන බැරල් 30,000ක් පිරිපහදු කර බෙදාහරිමින් පවතින බවයි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 800ක ඉන්ධන ලබා දෙන බවත් එම ඉන්ධන ප්‍රමාණය සඳහා ගෙවීම් ඉදිරි දිනවලදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවන බව ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.