28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅදානි සමාගමේ නියෝජිත පිරිසක් මෙරට සංචාරයක

අදානි සමාගමේ නියෝජිත පිරිසක් මෙරට සංචාරයක

අදානි සමූහ ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් මේ සතියේ හදිසි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ බටහිර වරාය පර්යන්තයේ සියයට 51ක හිමිකාරීත්වය දරන ගෞතම් අදානි තම අදානි සමූහ සමාගම හරහා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මෙගාවොට් 286 සහ 234 පුනර්ජනනීය බලාගාර පිහිටුවීමේ කොන්ත්‍රාත් ලබාගෙන ඇත.

මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි පියවර සමාලෝචනය කිරීම සඳහා ගෞතම් අදානිගේ නියෝජිත පිරිසක් මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කර ඇත.