26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමෙරිකාව සංක්‍රමණ නීති දැඩි කරයි

ඇමෙරිකාව සංක්‍රමණ නීති දැඩි කරයි

තම රට තුළ සංක්‍රමණිකයින්ට සරණාගතභාවය ඉල්ලුම් කිරීම සඳහා පවතින නීති දැඩි කිරීමට ඇමෙරිකානු රජය තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගත සමයේ සංක්‍රමණිකයන්ට ඇමරිකාව පැනවූ දේශසීමා පාලන නීති ඉදිරි මැයි මාසයේ ඉවත් කිරීමට නියමිත අතර ඒ අනුව සංක්‍රමණ නීති දැඩි කිරීමට පියවර ගැනුණා.

නමුත් එම නීති භාරකරුවන් නොමැති දරුවන්ට වලංගු නොවනු බවයි වාර්තා වන්නේ.