32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldකුල භේදය ගැන අලුත් තීරණයක්

කුල භේදය ගැන අලුත් තීරණයක්

කුලය අනුව යමෙකුට පහත්කොට සැලකීම තහනම් කරමින් අමෙරිකාවේ සියැටල් නගර බලධාරීන් අලුත් නීතියක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නීතිය මගින් සමාජට තුළ බෙදීම් අඩුවෙතැයි අනුමාන කෙරෙන අතර මෙම නව නීතිය සම්මත කිරීමත් සමඟ කුලය මත පදනම්ව වෙනස් කොට සැලකීම තහනම් කළ පළමු එක්සත් ජනපද නගරය බවට සියැටල් නගරය පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

‘දකුණු ආසියානු ඩයස්පෝරාව’ සැලකිල්ලට ගැනීමේදී මෙය සුවිශේෂී තීරණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.