27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජගිරියේ මාර්ගයක් වසා දැමේ

රාජගිරියේ මාර්ගයක් වසා දැමේ

රාජගිරියේ සරණ පාර තාවකාලිකව වසා දමා තිබේ.

සමාජවාදී තරුණ සංගමය විසින් මැතිවරණය කල්දැමීමට එරෙහිව පවත්වන විරෝධතාවය හේතුවෙනුයි මෙලෙස පාර වසා දමා ඇත්තේ.