30.6 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරාය නගරයට ඩොලර් බිලියන 2.5ක ආයෝජනයක්

වරාය නගරයට ඩොලර් බිලියන 2.5ක ආයෝජනයක්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි 02ක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එලෙස ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ කොළඹ වරාය නගරයේ අයෝජනය සඳහා අවසර ලබා දීමේ රෙගුලාසිය හා ඒ සඳහා අයකරන ගාස්තු පිළිබඳ යෝජනාවයි.

මේ අතර ඩොලර් බිලියන 2.5 ක පමණ වටිනාකමක් සහිත ආයෝජන වරාය නගරයේ ක්‍රියාත්මක කිරීමට දෙස් විදෙස් ආයෝජකයින් මේ වනවිට කැමැත්ත පළ කර ඇති බව වරාය නගර පරිපාලනය ප්‍රකාශ කරයි.