30.6 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldටජිකිස්ථානයටත් ප්‍රබල භූ කම්පනයක්

ටජිකිස්ථානයටත් ප්‍රබල භූ කම්පනයක්

ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් හටගෙන තිබේ.

එම භූ කම්පනයෙන් විනාඩි 20කට පසුව තවත් මැග්නිටියුඩ් එකක 5 ක පසුකම්පනයක් ද වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීන දේශ සිමාවේ සිට කිලෝමීටර් 82 ක දුරින් ටජිකිස්ථානය දෙසට වන්න හටගත් එම භූ කම්පනයේ කම්පන තත්ත්වය ශියැන්ග්ජින්ග් කලාපයේ බටහිර ප්‍රදේශවලට ද දැනී තිබේ.