29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ මංගල රැළියටත් බාලගිරි දෝෂය

පොහොට්ටුවේ මංගල රැළියටත් බාලගිරි දෝෂය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මංගල ජන රැළිය කල් දැමීමට තීරණය කර තිබේ.

අද (23) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් ‍පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීන්දුව ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන කියා සිටියේ මෙම කල් දැමීම තාවකාලිකව සිදු කළ ක්‍රියාවක් බවත් එය මාර්තු මාසයේ දෙවැනි සතියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත්ය.