30 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල් සුළු සේවකයන් සේවයෙන් ඉවත් වෙයි

රෝහල් සුළු සේවකයන් සේවයෙන් ඉවත් වෙයි

ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල සුළු සේවකයින් සේවයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ලේකම් සුමිත් හේමන්ත සඳහන් කළේ උදෑසන 7 සිට දහවල් 12 දක්වා මෙලෙස සේවයෙන් ඉවත්වන බවයි.