― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රී කොරියාව බලා පිටත් වෙයි

මෛත්‍රී කොරියාව බලා පිටත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ කොරියාවේ විශ්ව සාම සම්මේලනය මගින් සංවිධානය කරන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය පැවැත්වීම සඳහායි.

සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් යන් යන්ග් හෝ මහතා කළ ආරාධනයකට අනුවයි මෛත්‍රීපාල සිරිසේන කොරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ.

කොරියාවේ සෝල් අගනුවරදී හෙට (24) ලෝක සාම සමුළුව රැස්වීමට නියමිතය.