පාකිස්ථානය විසින් සුඛෝපබෝගි ආනයන හා සේවා රැසක් මත අයකරනු ලබන බදු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබාගැනීමේ අරමුණ ඇතිවයි.
ආර්ථික අර්බුදය හමුවේ ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආනයන හැර අනෙකුත් ආනයන රැසක්ම මේ වනවිටත් අත්හිටුවීමටයි පාකිස්ථානය පියවර ගෙන ඇත්තේ.