27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්තානය සුඛෝපභෝගී භාණ්ඩ බදු ඉහළ දමයි

පාකිස්තානය සුඛෝපභෝගී භාණ්ඩ බදු ඉහළ දමයි

පාකිස්ථානය විසින් සුඛෝපබෝගි ආනයන හා සේවා රැසක් මත අයකරනු ලබන බදු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබාගැනීමේ අරමුණ ඇතිවයි.

ආර්ථික අර්බුදය හමුවේ ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආනයන හැර අනෙකුත් ආනයන රැසක්ම මේ වනවිටත් අත්හිටුවීමටයි පාකිස්ථානය පියවර ගෙන ඇත්තේ.