26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessහැන්කේගේ උද්ධමන දර්ශකයෙන් ලංකාව පසු බසී

හැන්කේගේ උද්ධමන දර්ශකයෙන් ලංකාව පසු බසී

ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ නවතම උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව එහි දහ තුන්වන ස්ථානය තෙක් පසුබැස තිබේ.

කෙසේනමුත් පසුගිය වසරේ ජූනි මාසයේදී සිම්බාබ්වේට පමණක් දෙවැනි වෙමින් ශ්‍රී ලංකාව පැවතියේ එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේයි. මේ වනවිට ශ්‍රී ලංකාව උද්ධමනය පාලනය කරමින් සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර අදට එම වාර්තාවේ මුල් ස්ථානයේ සිම්බාවේ පසුවෙනවා.

එමෙන්ම ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබූ ශ්‍රී ලංකා රුපියල් අද වන විට ලෝකයේ දුර්වලම මුදල් ඒකක අතරින් යම් ප්‍රගතියක් අත්පත් කරගෙන ස්ථාන කිහිපයක්ම ඉදිරියට පැමිණ ඇති බව ඔහුගේ ට්විටර් ගිණුමේ සදහන්ව තිබෙනවා.