27.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඒ.එච්.එම් ෆවුසිට ඇප

ඒ.එච්.එම් ෆවුසිට ඇප

නෙදර්ලන්තය, පුනරුත්ථාපන අමාත්‍යාංශයට භාරදුන් මෝටර් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර, රජයට රුපියල් ලක්ෂ දහයක පමණ අලාභයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.

මන්ත්‍රීවරයාට විවෘත අධිකරණයේදී අද අධිචෝදනා භාරදුන් අතර නඩු විභාගය අවසන් වනතුරු විදේශ ගතවීම ද තහනම් කෙරුණි.