ඉතාලියේ සංක්‍රමණික යාත්‍රා අනතුරකින් පුද්ගලයින් 59 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.
ඊයේ (26) අලුයම සිදු වූ මෙම අනතුරෙන් මියගිය පිරිස අතර කුඩා ළමුන් ළමුන් 12දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුරෝපයට සංක්‍රමණිකයන් රැගත් ලී රුවල් යාත්‍රාවක් දකුණු දිග ඉතාලි වෙරළ ආසන්නයේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
තුර්කියේ සිට යාත්‍රා කළ එම යාත්‍රාව තුළ ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් රැසක පුද්ගලයින් සිට ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.


epa10491832 Italian firefighters and Red Cross personnel gather at the scene where bodies of migrants washed ashore following a shipwreck, at a beach near Cutro, Crotone province, southern Italy, 26 February 2023. Italian authorities said on 26 February that at least 30 bodies were found on the beach and in the sea near Crotone, in the southern Italian region of Calabria, after a boat carrying migrants sank in rough seas near the coast. About forty people survived the accident, Italian firefighters added. Authorities fear the death toll will climb as rescuers look for survivors. EPA/GIUSEPPE PIPITA

