32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කියේ මලටියා ප්‍රදේශයට භූ කම්පනයක්

තුර්කියේ මලටියා ප්‍රදේශයට භූ කම්පනයක්

තුර්කියේ මලටියා ප්‍රදේශය ආශ්‍රිතව අදත් භූ කම්පනයක් වාර්තා වුණා.

රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක් ලෙස දැක්වුණු එය පුද්ගලයෙකුට මරු කැඳවා තවත් 69 දෙනෙකුට තුවාල සිදුකළා.