23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldප්‍රංශ පොලීසියේ ලොකු පුටුවකට ශ්‍රී ලාංකිකයෙක්

ප්‍රංශ පොලීසියේ ලොකු පුටුවකට ශ්‍රී ලාංකිකයෙක්

ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරකට යාපනයේ දෙමළ තරුණයෙකු පත් කොට තිබේ.

උත්තියසෝතී කලන් නැමති මෙම තරුණයා ප්‍රංශයේ පොලිස් ඩිප්ලෝමා සහතික පත්‍ර විභාගයට පෙනී සිට ඇති අතර ඊට සහභාගී වූ 176 දෙනෙකු අතරින් 30 දෙනෙකු තෝරා ගැනීමේදී එම විභාගයෙන්ද ඔහු සමත් වී ඇත.

විභාගය සමත්වීමෙන් පසුව ඔහුට ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍යවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුර පිරිනමා තිබේ.