28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldVo Van Thuong වියට්නාමයේ ජනාධිපති ධුරයට

Vo Van Thuong වියට්නාමයේ ජනාධිපති ධුරයට

මෙම සතියේදී වියට්නාමයට නව ජනාධිපතිවරයෙකු තේරී පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස 52 හැවිරිදි වියේ පසුවන Vo Van Thuong පත් වනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

සිය නිලධාරීන්ගේ වැරදි සහ ඔවුන් නීතිවිරෝධි කටයුතුවල නිරත වීම හේතුවෙන් වියට්නාම ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ Nguyen Xuan Phuc පසුගියදා ධුරයෙන් ඉල්ලා අස් විය.