27 C
Colombo
Sunday, March 30, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅප්‍රේල් මාසයේදී QR කේතය ඉවත් කෙරේ

අප්‍රේල් මාසයේදී QR කේතය ඉවත් කෙරේ

අප්‍රේල් 10 වැනිදා වනවිට ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමය ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පියවර ගන්නා බවයි.

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හමුවේ, ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකිරීමට හැකියාව පවතින බව සංස්ථාව පවසන්නේ.